"මුල් පිටුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
(සිංහල විශ්වකෝෂ කාර්ය මණ්ඩලය)
 
(අතරමැදි සංශෝධන 46 විසින් පරිශීලක 2 පෙන්වා නැත)
1 පේළිය: 1 පේළිය:
 +
 +
[[File:Dep_Cul_4.png|frame|link=http://www.culturaldept.gov.lk/]]
 +
  
 
== සිංහල විශ්වකෝෂ කාර්ය මණ්ඩලය ==
 
== සිංහල විශ්වකෝෂ කාර්ය මණ්ඩලය ==
  
 
'''ප‍්‍රධාන කර්තෘ'''
 
'''ප‍්‍රධාන කර්තෘ'''
 +
 
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
 
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
  
9 පේළිය: 13 පේළිය:
 
'''සහකාර කර්තෘ'''  
 
'''සහකාර කර්තෘ'''  
  
රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ
+
රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ - ''බී. එස්සී. (මොස්කව්), එම්. එස්සී. (මොස්කව්), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), රුසියානු භාෂා ප‍්‍රවීණතා සහතිකය (මොස්කව්)''
''බී. එස්සී. (මොස්කව්), එම්. එස්සී. (මොස්කව්), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), රුසියානු භාෂා ප‍්‍රවීණතා සහතිකය (මොස්කව්)''
 
  
 
'''කර්තෘ මණ්ඩල සහකාර'''
 
'''කර්තෘ මණ්ඩල සහකාර'''
  
සුගන්ධි කලණා දෑසමන් මෙන්ඩිස්
+
සුගන්ධි කලණා දෑසමන් මෙන්ඩිස් - ''බී.ඒ. ගෞ. (රුහුණ), එම්. ඒ. (කැලණිය)''
''බී.ඒ. ගෞ. (රුහුණ), එම්. ඒ. (කැලණිය)''
 
  
ආර්. පී. අයි. එල්. පියරත්න
+
ආර්. පී. අයි. එල්. පියරත්න - ''බී. ඒ. ගෞ. (කැලණිය), ජපන් භාෂා ප‍්‍රවීණතා සහතිකය''
''බී. ඒ. ගෞ. (කැලණිය), ජපන් භාෂා ප‍්‍රවීණතා සහතිකය''
 
  
 
'''චිත‍්‍ර සංස්කාරක'''   
 
'''චිත‍්‍ර සංස්කාරක'''   
එම්. ඞී. රංජන සිරිවර්ධන
 
''චිත‍්‍ර ශිල්පී පුහුණු පාඨමාලා සහතිකය (NAITA), සාම්ප‍්‍රදායික චිත‍්‍ර ශිල්පී ව්‍යාපෘතිය - පළමු පෙළ, සිතුවම් සංරක්ෂණය (මොරටුව), පරිගණක මුද්‍රණ රටා පාඨමාලාව (රජයේ මුද්‍රණාලය), ලෝක කලා ඉතිහාසය (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)''
 
  
'''ශෝධ්‍ය පත‍්‍ර  පාඨක'''  -  දිනූෂි නිරෝමා හිරිපිටිය
+
එම්. ඞී. රංජන සිරිවර්ධන - ''චිත‍්‍ර ශිල්පී පුහුණු පාඨමාලා සහතිකය (NAITA), සාම්ප‍්‍රදායික චිත‍්‍ර ශිල්පී ව්‍යාපෘතිය - පළමු පෙළ, සිතුවම් සංරක්ෂණය (මොරටුව), පරිගණක මුද්‍රණ රටා පාඨමාලාව (රජයේ මුද්‍රණාලය), ලෝක කලා ඉතිහාසය (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)''
  
'''පුස්තකාල සහකාර'''  එන්. මාරසිංහ
+
'''ශෝධ්‍ය පත‍්‍ර  පාඨක''' 
 +
 
 +
දිනූෂි නිරෝමා හිරිපිටිය
 +
 
 +
'''පුස්තකාල සහකාර'''   
 +
 
 +
එන්. මාරසිංහ
  
  
37 පේළිය: 42 පේළිය:
 
== සිංහල විශ්වකෝෂය යනු කුමක් ද? ==
 
== සිංහල විශ්වකෝෂය යනු කුමක් ද? ==
  
යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සිංහල භාෂාවෙන් සැපයෙන ග්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමයි.  
+
යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සැපයෙන ග‍්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප‍්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමය.  
  
විවිධ විෂය ක්‍ෂේත්‍ර 45කට අධික සංඛ්‍යාවකට අයත් මාතෘකා යටතේ ලියැවුණු ලිපි දහස් ගණනක් විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය පිණිස මෙහි පළ කර තිබේ. මාර්ගගත විශ්වකෝෂයක් වශයෙන් එළිදැක්වෙන මෙය ඔබවෙත පිරිනමනු ලබනුයේ මහජන මුදලිනි. මෙම විශ්වකෝෂය භාවිතය සඳහා ඔබ විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.
+
2500 වන බුද්ධ ජයන්ති වැඩ පිළිවෙළේ කාර්යභාරය ඉසිලූ ලංකා බෞද්ධ මණ්ඩලය විසින්, විශ්ව සම්මත ප‍්‍රමිතීන්ට ගැළපෙන ආකාරයෙන් සිංහල භාෂාවෙන් විශ්වකෝෂයක් සම්පාදනය කරනු පිණිස ‘සිංහල විශ්වකෝෂ කාරක සභාව’ නමින් ආයතනයක් පිහිටුවීය. එහි සභාපති පදවිය එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයාව සිටි ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිඳුන් වෙත පිරිනමන ලදි. ලේකම් පදවිය සඳහා පත් වූයේ ආචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මැතිඳුය. 1955 මැයි 02 වන දා එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍ය ව සිටි ඒ. රත්නායක මැතිඳුන් විසින් උත්සවාකාරයෙන් සිංහල විශ්වකෝෂ කාර්යාලය විවෘත කරනු ලැබිණි. දැන් මෙය පිහිටා තිබෙනුයේ බත්තරමුල්ලේ, කඩුවෙල පාරේ, අංක 275 දරන ස්ථානයේය. 2016-10-13 දින සිට මෙහි ප‍්‍රධාන කර්තෘ ධුරය දරනුයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මැතිඳුන් විසිනි.
  
 +
== සිංහල විශ්වකෝෂය කුමක් සඳහා ද? එහි අරමුණු ==
  
== සිංහල විශ්වකෝෂයේ ඉතිහාසය ==
+
1. විද්වතුන් අතර පමණක් නොව සාමාන්‍ය ජනයා අතර පවා නූතන විද්‍යා දැනුම පැතිරවීම සිංහල විශ්වකෝෂයේ මුඛ්‍ය අරමුණක් වෙයි.
  
2500 වන බුද්ධ ජයන්ති වැඩපිළිවෙලේ කාර්ය භාරය ඉසිලූ ලංකා බෞද්ධ මණ්ඩලය, විශ්ව සම්මත ප්‍රමිතීන්ට ගැලපෙන ආකාරයෙන් සිංහල භාෂාවෙන් විශ්වකෝෂයක් සම්පාදනය කරනු පිණිස ‘සිංහල විශ්වකෝෂ කාරක සභාව’ නමින් ආයතනයක් පිහිටුවීය. එහි සභාපති පදවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිඳුන් වෙත පිරිනමන ලදි. ලේකම් පදවිය සඳහා පත්වූයේ ආචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගල මැතිඳු ය. 1955 මැයි 02 වන දා එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍යව සිටි ඒ. රත්නායක මැතිඳුන් විසින් උත්සවාකාරයෙන් සිංහල විශ්වකෝෂ කාර්යාලය විවෘත කරනු ලැබිණි. දැන් මෙය පිහිටා තිබෙනුයේ බත්තරමුල්ලේ, කඩුවෙලපාරේ, අංක 275 දරන ස්ථානයේය. 2016-10-13 දින සිට මෙහි ප්‍රධාන කර්තෘ ධුරය දරනුයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මැතිඳුන් විසිනි.  
+
2. ලංකාව පිළිබඳව විවිධ විෂය ක්ෂේත‍්‍ර නියෝජනය කරන තොරතුරු පහසුවෙන් සොයා පරිශීලනය කළ හැකි අයුරින් පෙළ ගැස්වීමත් සිංහල විශ්වකෝෂයේ අරමුණකි.
  
 +
3. ලෝකයේ වෙනත් කිසිදු විශ්වකෝෂයක නොදක්නා ලැබෙන ප‍්‍රතිපත්තියක් සිංහල විශ්වකෝෂය අනුගමනය කරයි. එනම් මෙහි පළවන ලිපිවලින් අඩක් ශ‍්‍රී ලංකාවේ තොරතුරු
 +
වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි අඩ නවීන විද්‍යා දැනුම වෙනුවෙන් වෙන් කිරීමයි.
  
== සිංහල විශ්වකෝෂය කුමක් සඳහා ? එහි අරමුණු ==
+
== සිංහල විශ්වකෝෂයේ ඇතුළත් වන්නේ මොනවාද? ==
 +
 
 +
1. 1963 සිට මේ දක්වා පළ ව ඇති, ඉහත සඳහන් සියලුම විශ්වකෝෂ කාණ්ඩවල ඇතුළත් කල් ඉකුත් නොවූ තෝරාගත් ලිපි සියල්ල මෙම වෙබ් අඩවියෙන් ඔබට කියවිය හැකිය.
 +
 
 +
2. අකාරාදී පිළිවෙළට නොවූව ද දැනට සම්පාදනය වෙමින් පවතින ලිපි ද සම්පාදනය වූ වහාම වෙබ් අඩවියට මුදා හැරේ.
 +
 
 +
3. එකී ලිපිවලට අදාළ සමහර රූප සටහන් හා ඡායාරූප ඔබට දැක ගත හැකිය.
 +
 
 +
== දැනට නිකුත් කර ඇති විශ්වකෝෂ කාණ්ඩ ==
 +
 
 +
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂ කාර්යාලය, සිය දැනුම් කෝෂ්ඨාගාරය, එනම් 1963 සිට මේ දක්වා එළිදැක්වුණු සියලුම සිංහල විශ්වකෝෂ කාණ්ඩවල
 +
කල් ඉකුත් නොවූ ලිපි අන්තර්ජාලය මගින් මෙසේ ඔබ හමුවේ තබයි. සිංහල විශ්වකෝෂයේ මෙතෙක් නිකුක් වූ ලිපි සියල්ල කාණ්ඩ වශයෙන් මෙසේය,
 +
 
 +
1. කාණ්ඩය  - අ සිට අයිසොප‍්‍රින් දක්වා-1963
 +
 
 +
2. කාණ්ඩය  - අයිසෝරියාව සිට ආහාර දක්වා-1965
 +
 
 +
3. කාණ්ඩය  - ආහාර ආරක්ෂණය සිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා-1967
 +
 
 +
4. කාණ්ඩය  - ඉන්දුනීසියාව සිට උරස් සුවිකාර්යය දක්වා-1970
 +
 
 +
5. කාණ්ඩය  - උරාර්තු සිට ඖෂධීය ශාක දක්වා-1974
 +
 
 +
6. කාණ්ඩය  - ක සිට කාර්මික විද්‍යාව දක්වා-1978
  
* විද්වතුන් අතර පමණක් නොව සාමාන්‍ය ජනයා අතර පවා නුතන විද්‍යා දැනුම පැතිරවීම සිංහල විශ්වකෝෂයේ මුඛ්‍ය අරමුණක් වෙයි.
+
7. කාණ්ඩය  - කාර්මික විප්ලවය සිට කෛවල්‍යය දක්වා-1988 - 1991
* ලංකාව පිළිබඳ තොරතුරු පහසුවෙන් සොයා පරිශීලනය කළ හැකි වන අන්දමින් පෙළ ගැස්වීමත් සිංහල විශ්වකෝෂයේ අරමුණකි.
 
* ලෝකයේ වෙනත් කිසිදු විශ්වකෝෂයක නොදක්නා ලැබෙන ප්‍රතිපත්තියක් සිංහල විශ්වකෝෂය අනුයයි. එනම් මෙහි පළ වන ලිපිවලින් අඩක් ශ්‍රී ලංකාවේ තොරතුරු වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි අඩ නවීන විද්‍යා දැනුම වෙනුවෙන් වෙන් කිරීමයි.
 
  
 +
8. කාණ්ඩය  - කොංකෝඩැට් සිට ඛ්මේර් ජනරජය දක්වා-1994
  
== සිංහල විශ්වකෝෂයේ ඇතුළත් වන්නේ මොනවාද? ==
+
9. කාණ්ඩය  - ග සිට ගුවන් සේවා දක්වා-1998
  
* 1963 සිට මේ දක්වා පළව ඇති, යට සඳහන් විශ්වකෝෂ කාණ්ඩ සියල්ලේ ඇති සියලූ ලිපි මෙම වෙබ් අඩවියෙන් ඔබට කියවිය හැකි ය.
+
10. කාණ්ඩය  - ගුවන් හමුදාව සිට චහාර් දක්වා-2001
* ඉදිරි විශ්වකෝෂ කාණ්ඩයන්හි පළවීමට නියමිතව ඇති සමහර ලිපි ද ඔබට මෙහි කියවිය හැකි ය.
 
* සිංහල විශ්වකෝෂයේ පළවීමට නියමිත 17,500ක පමණ ලිපි ශීර්ෂ නාමාවලිය ද ඔබට දැන ගත හැකි ය.
 
* එකී ලිපිවලට අදාළ සමහර රූප සටහන් හා ඡායාරූප ද ඔබට දැක ගත හැකි ය.
 
  
 +
11. කාණ්ඩය  - චා ඕ කුවාං යිං සිට ඡේදි දක්වා-2006
  
== මෙහි ඇති ලිපි ලියා ඇත්තේ කවුද? ==
+
12. කාණ්ඩය  - ජ සිට ජාත්‍යන්තර වෙළෙඳාම දක්වා-2010
  
සිංහල විශ්වකෝෂයේ පළවන ලිපි ලියා ඇත්තේ අදාළ විෂය සම්බන්ධ පරිචයක් හා ප්‍රවීණතාවක් ඇති විද්වත් මණ්ඩලයක් විසිනි. 1955 දී සිංහල භාෂාවෙන් විශ්වකෝෂය ආරම්භ වන විට එහි කටයුතු මෙහෙයැවීම පිණිස 150කට අධික, විශ්ව සම්භාවනාවට පත් විද්වතුන් පිරිසකගෙන් විශ්වකෝෂ කාරක වර්ග හා ලේඛක මඬුල්ල සමන් විත විය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, කෝදාගොඩ ඤාණාලෝක, මාලේවන ඤාණිස්සර, කොටහේනේ පඤ්ඤාකිත්ති, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර, පොල්වත්තේ බුද්ධදත්ත, වල්පොළ රාහුල, ලබුගම ලංකානන්ද, බඹරැන්දේ සිරිසිවලී, බද්දේගම විමලවංශ, වැලිවිටියේ සොරත ආදි භික්ෂූන් වහන්සේලා ද ලක්දාස් ද මැල් බිෂොප්තුමා, එඩ්මන්ඩ් පීරිස් රාජගුරුප්‍රසාදීන් වහන්සේ ඇතුළු දේවගැතිවරුන්ගෙන් ද ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්, පණ්ඩිත විලියම් අල්විස්, සංගීත විශාරද ලයනල් එදිරිසිංහ, මහාචාර්ය සී. ජේ. එලියේසර්, ආචාර්ය ඩබ්. ඇස්. කරුණාරත්න, මහාචාර්ය කේ. කනපතිපිල්ලේ, සුනිධිකුමාර් චැටර්ජි, ආචාර්ය ජේ. තිලකසිරි, ආචාර්ය ඒ. ඩබ්. ආර්. ජෝකිම්, ජූලියස් ද ලැනරෝල්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පී. ඊ. පී. දැරණියගල, ඞී. ටී. දේවේන්ද්‍ර, ඇස්. පණීභාරත, ආචාර්ය සෙනරත් පරණ විතාන, මහාචාර්ය ඒ. ඩබ්. මයිල්වාගනම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ආචාර්ය ඇම්. ඩී. රාඝවන්, මහාචාර්ය එච්. සී. රායි, මාර්ටින් වික්‍රමසිංහ, බ්‍රිගේඩියර් ජනරාල් එච්. ඩබ්. ජී. විජේකෝන්, ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද, ආචාර්ය ඒ. ඩබ්. පී. ගුරුගේ, ආචාර්ය එදිරිවීර ශරච්චන්ද්‍ර, ජේ. ඊ. සේදරමන්, හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ වැනි විද්වත්හු එකී මණ්ඩලයට ඇතුළත් වූහ. අද දවසේත් ඒ ඒ විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණතාවක් දක්වන විද්වතුන් ලවා ම ලිපි ලියවා ගැනීම සිංහල විශ්වකෝෂය අනුයන ප්‍රතිපත්තියයි.
+
13. කාණ්ඩය  - ‘ජාත්‍යන්තර ශබ්ද ශික්ෂා හෝඩිය’ සිට ‘ටර්ක්මෙනිස්ථානය’ දක්වා-2014
  
සිංහල විශ්වකෝෂයේ උසස් ශාස්ත්‍රාලීය ප්‍රමිතිය තහවුරු කරමින් මෙහි ප්‍රධාන කර්තෘත්වය දරන ලද්දේ චිරප්‍රකට විද්වතුන් විසිනි. සිංහල විශ්වකෝෂයේ පළමු ප්‍රධාන කර්තෘවරයා වූයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි විද්වතානෝය. ඔහුගෙන් පසු ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංගයෝ ද මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සූරීහු ද මහාචාර්ය තිස්ස කාරියවසම් විද්වතානෝ ද මහාචාර්ය මැන්දිස් රෝහණදීර සුධීහු ද කලින් කල මෙහි ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූහ.
+
== මෙහි ඇති ලිපි ලියා ඇත්තේ කවුද? ==
  
 +
සිංහල විශ්වකෝෂයේ පළවන ලිපි ලියා ඇත්තේ අදාළ විෂය සම්බන්ධ පරිචයක් හා ප‍්‍රවීණතාවක් ඇති විද්වත් මණ්ඩලයක් විසිනි. 1955 දී සිංහල භාෂාවෙන් විශ්වකෝෂය ආරම්භ වන විට එහි කටයුතු මෙහෙයැවීම පිණිස 150කට අධික, විශ්ව සම්භාවනාවට පත් විද්වතුන් පිරිසකගෙන් විශ්වකෝෂ කාරක වර්ග හා ලේඛක මඬුල්ල සමන්විත විය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි, කෝදාගොඩ ඤාණාලෝක හිමි, මාලේවන ඤාණිස්සර හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, වල්පොළ රාහුල හිමි, ලබුගම ලංකානන්ද හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, බද්දේගම විමලවංශ හිමි, වැලිවිටියේ සෝරත හිමි ආදි විචක්ෂණ භික්ෂූන්වහන්සේලාගෙන් ද ලක්දාස් ද මැල් බිෂොප්තුමා, එඩ්මන්ඞ් පීරිස් රාජගුරු ප‍්‍රසාදීන්වහන්සේ ඇතුළු දේවගැතිවරුන්ගෙන් ද ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම්, පණ්ඩිත විලියම් අල්විස්, සංගීත විශාරද ලයනල් එදිරිසිංහ, මහාචාර්ය සී. ජේ. එලියේසර්, මහාචාර්ය ඩබ්. ඇස්. කරුණාරත්න, මහාචාර්ය කේ. කනපතිපිල්ලේ, සුනිධි කුමාර් චැටර්ජි, මහාචාර්ය ජේ. තිලකසිරි, ආචාර්ය ඒ. ඩබ්. ආර්. ජෝකිම්, ජුලියස් ද ලැනරෝල්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පී. ඊ. පී. දැරණියගල, ඩී. ටී. දේවේන්ද්‍ර, ඇස්. පණීභාරත, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ඒ. ඩබ්. මයිල්වාගනම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ආචාර්ය ඇම්. ඞී. රාඝවන්, මහාචාර්ය එච්. සී. රායි, මාර්ටින් වික‍්‍රමසිංහ, බි‍්‍රගේඩියර් ජනරාල් එච්. ඩබ්. ජී. විජේකෝන්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද, ආචාර්ය ඒ. ඩබ්. පී. ගුරුගේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ජේ. ඊ. සේදරමන්, හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ වැනි විද්වත්හු එකී මණ්ඩලයට ඇතුළත් වූහ.
  
== සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැක්කේ කෙසේද? ==
+
1. අද දවසේත් ඒ ඒ විෂය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතාවක් දක්වන විද්වතුන් ලවා ම ලිපි ලියවා ගැනීම සිංහල විශ්වකෝෂය අනුගත ප‍්‍රතිපත්තියයි.
  
* ලොව කුමන කෙළවරේ සිටිය ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට ද දායක විය හැකිය. සෑම විශ්වකෝෂ ලිපියකම ‘සාකච්ඡා’ නමින් තීරයක් විවෘත කර ඇත. ලිපියට අදාළ නැවුම් තොරතුරු ‘සාකච්ඡා’ තීරුවෙන් ඔබට සැපයිය හැකිය.  
+
2. සිංහල විශ්වකෝෂයේ උසස් ශාස්ත‍්‍රාලීය ප‍්‍රමිතිය තහවුරු කරමින් මෙහි ප‍්‍රධාන කර්තෘත්වය දරන ලද්දේ චිරප‍්‍රකට විද්වතුන් විසිනි. සිංහල විශ්වකෝෂයේ පළමු ප‍්‍රධාන කර්තෘවරයා වූයේ මහාචාර්ය ඞී..හෙට්ටිආරච්චි විද්වතානෝය. ඔහුගෙන් පසු ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග මහාචාර්ය කේ.එන්. .ධර්මදාස මහාචාර්ය මැන්දිස් රෝහණදීර ආදී විද්වත්හු කලින් කල මෙහි ප‍්‍රධාන කර්තෘ ධුරය හෙබවූහ.  
* එම තීරයේ, අදාළ විශ්වකෝෂ ලිපිය සම්බන්ධ, ඔබට වැදගත් යැයි සිතෙන ඕනෑම තොරතුරක් ඇතුළත් කළ හැකිය.  
 
* එසේම එක් එක් ලිපිය පිළිබඳ අදහස්, යෝජනා, විචාර හා විවේචන ද ‘සාකච්ඡා’ තීරයෙහි ඔබට ලිවිය හැකිය.  
 
* එපමණක් නොව ලිපි සැපයිය යුතු නව ශීර්ෂ පාඨ ඔබට යෝජනා කළ හැකිය.
 
* තව ද අප යෝජනා කර තිබෙන ශීර්ෂපාඨ යල් පැන ගොස් ඇතැයි ඔබ අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ සඳහන් කිරීමෙන් ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැකිය.
 
* විශ්වකෝෂයේ පළව ඇති ලිපිවල අඩුපාඩු පෙන්වා දෙමින් ද ‘සාකච්ඡා’ තීරයෙන් ඔබට අප දැනුවත් කළ හැකිය.  
 
* ඒ ඒ ලිපියට අදාළව පළ කළ හැකි ඡායාරූප, චිත්‍ර, රූප සටහන්, වගු, ප්‍රස්තාර, වීඩියෝපට වැනි නොයෙක් උපකාරක මෙවලම් ඔබට යෝජනා කළ හැකිය.
 
* සිංහල විශ්වකෝෂයේ ඉදිරියේ දී පළවීමට නියමිතව තිබෙන එහෙත් මේ දක්වා ලියා නැති මාතෘකා පිළිබඳ අදහස් ඔබට සෑම ලිපියක් සමඟ ම ඇති ‘සාකච්ඡා’ තීරයෙහි සඳහන් කළ හැකිය.  
 
  
 +
3. වර්තමානයේ මෙහි ප‍්‍රධාන කර්තෘත්වය දරනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ හිටපු පීඨාධිපති ධුරන්දර, සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ය.
  
== අපේ ඌනතා හා අඩුපාඩු ==
+
== සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැක්කේ කෙසේද? ==
  
සිංහල විශ්වකෝෂයේ මුල් කාණ්ඩයන්හි ඇති ලිපි සම්පාදනය කර තිබෙනුයේ 1950 දශකයේ දෙවන භාගයේ සිට ය. එකල ඉතා උසස් ප්‍රාමාණිකත්වයෙන් පිළිගනු ලැබූ මෙවැනි සමහර ලිපි අද වන විට යල් පැන ගොස් ඇති තොරතුරු අඩංගු ලේඛන වශයෙන් බුද්ධිමත් පාඨක ඔබට පෙනී යා හැකිය. එහි වරදක් ද නැත. විශ්වකෝෂ සම්පාදක මණ්ඩලය වශයෙන් අපි ඒ පිළිබඳ මනා වැටහීමෙන් එම වරද පිළිගැනීමටත් නිවැරදි කිරීමටත් හැම විට සූදානමින් සිටිමු. මෙම ලිපි යාවත්කාලීන කිරීමට විශාල කාලයක් හා ශ්‍රමයක් වැය වේ. ඔබට නොමිලයේ දැනුම සපයන මෙම විශ්වකෝෂයේ තොරතුරු යාවත්කාලීන කිරීමට ‘සාකච්ඡා’ තීරුව ඔස්සේ ඔබ දායක වන්නේ නම් අපි බෙහෙවින් කෘතඥ වෙමු. එය සංස්කාරකවරුන්ට මහත් පිටුබලයක් වනු නොඅනුමානය.
+
1. ලොව කුමන කෙළවරේ සිටිය ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට ද දායක විය හැකිය. සෑම විශ්වකෝෂ ලිපියක ම ‘සාකච්ඡා’ නමින් තීරයක් විවෘත කර ඇත. ලිපියට අදාළ නැවුම් තොරතුරු ‘සාකච්ඡා’ තීරුවෙන් ඔබට සැපයිය හැකිය.  
  
සිංහල විශ්වකෝෂ කාර්ය මණ්ඩලය සිය මුඛ්‍ය අවධානය යොමු කර සිටිනුයේ ඉදිරියේ දී පළ විය යුතු විශ්වකෝෂ කාණ්ඩ කෙරෙහි වන නිසා මේ වන විට මුද්‍රණයෙන් එළිදක්වා ඇති කාණ්ඩ යාවත්කාලීන කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනුයේ මඳ වශයෙනි. පැරණි ලිපි යාවත්කාලීන කිරීමට යෑමෙන් ඉදිරි කටයුතුවල ප්‍රමාදයක් ඇති වීම නොවැලැක්විය හැකි හෙයිනි.  
+
2. එම තීරයේ, අදාළ විශ්වකෝෂ ලිපිය සම්බන්ධ, ඔබට වැදගත් යැයි සිතෙන ඕනෑ ම තොරතුරක් ඇතුළත් කළ හැකිය.  
  
මුල් සංස්කරණයෙන් පසු මුද්‍රණයෙන් පළ කෙරුණු විශ්වකෝෂ කාණ්ඩයන්හි ඇති ලිපි මෙම මාර්ගගත විශ්වකෝෂයේ පළකෙරෙනුයේ නව සංස්කරණයකින් තොරව ය.  
+
3. එසේම එක් එක් ලිපිය පිළිබඳ අදහස්, යෝජනා, විචාර හා විවේචන ද ‘සාකච්ඡා’ තීරයෙහි ඔබට ලිවිය හැකිය.
 +
 +
4. එපමණක් නොව ලිපි සැපයිය යුතු නව ශීර්ෂ පාඨ ද ඔබට යෝජනා කළ හැකිය.
  
ශ්‍රව්‍ය දෘෂ්‍ය තොරතුරු සැපයීම සීමාසහිත වීම දැනට සිංහල විශ්වකෝෂයේ පවත්නා අඩුවකි.
+
5. තව ද අප යෝජනා කර තිබෙන ශීර්ෂ පාඨ යල් පැන ගොස් ඇතැයි ඔබ අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ සඳහන් කිරීමෙන් ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැකිය.
  
 +
6. විශ්වකෝෂයේ පළ ව ඇති ලිපිවල අඩුපාඩු පෙන්වා දෙමින් ද ‘සාකච්ඡා’ තීරයෙන් ඔබට අප දැනුවත් කළ හැකිය.
  
== සිංහල විශ්වකෝෂය පරිශීලනය කළ යුත්තේ කෙසේද? ==
+
7. ඒ ඒ ලිපියට අදාළ ව පළ කළ හැකි ඡායාරූප, චිත‍්‍ර, රූප සටහන්, වගු, ප‍්‍රස්තාර, වීඩියෝ පට වැනි නොයෙක් උපකාරක මෙවලම් ද ඔබට යෝජනා කළ හැකිය.
  
* ඔබට අවශ්‍ය මාතෘකාව තෝරා ගෙන සොයා බැලීම් තීරයෙහි යතුරු ලියනය කිරීමෙන් ඉතා පහසුවෙන් විශ්වකෝෂ ලිපියක් කරා ඔබට ප්‍රවේශ විය හැකිය.
+
8. සිංහල විශ්වකෝෂයේ ඉදිරියේ දී පළවීමට නියමිත ව තිබෙන එහෙත් මේ දක්වා ලියා නැති මාතෘකා පිළිබඳ අදහස් ද ඔබට සෑම ලිපියක් සමඟ ම ඇති ‘සාකච්ඡා’ තීරයෙහි සඳහන් කළ හැකිය.
* ඉනික්බිති විවරවන්නා වූ ලිපිය ඔබට සිංහල භාෂාවෙන් පරිශීලනය කළ හැකිය.
 
* එහි ඇති ඡායාරූප හෝ පින්තූර මෙන්ම ප්‍රස්තාර හා රූපසටහන් මඟින් ලිපියේ අන්තර්ගතය ඔබට තව දුරටත් තහවුරු කරගත හැකිය.
 
* මෙම විශ්වකෝෂයේ ලිපියක් කියැවීමේ දී ලිපිය ලියා ඇති වර්ෂය කෙරේ ඔබගේ අවධානය යොමු කළ යුතුය. එමඟින් ලිපියේ අඩංගු තොරුතුරු කොතෙක් දුරට යාවත්කාලීන වී ඇද්දැයි ඔබට කිසියම් අවබෝධයක් ඇතිකර ගත හැකි වේ.
 
  
එසේම, ඔබ කියවන ලිපිය සංස්කරණය කරන ලද්දක් ද නොඑසේ නම් එසේ නොකරන ලද්දක් ද යනුවෙන් කර ඇති සඳහන කෙරේ ද ඔබගේ අවධානය යොමු කළ යුතු වේ. එමඟින් අදාළ ලිපියේ ඇතුළත් තොරතුරුවල විශ්වසනීයත්වය පිළිබඳ ඔබට වැටහීමක් ඇතිකර ගැනීමට පුළුවන.
 
  
සිංහල විශ්වකෝෂයේ පළව ඇති ලිපි ද ඉදිරියේ දී පළවීමට නියමිතව ඇති ලිපි ශීර්ෂපාඨ සූචිය මෙන්ම සංස්කරණය කළ යුතුව තිබෙන ලිපි ද මහත්සේ සංශෝධනය කළ යුතුව තිබෙන බව සිංහල විශ්වකෝෂ කාර්යාලය නිහතමානීව පිළිගනී. සිංහල විශ්වකෝෂ කාර්යාලය ඒ සඳහා අදහස් හා යෝජනා මහත් ගෞරවයෙන් අපේක්ෂා කරයි. නිරහංකාරව හා නිහතමානීව එම යෝජනා සැලකිල්ලට ගන්නාබවත් කාර්යමණ්ඩලය කුඩා නිසා ඉතාම ඉක්මනින් නොවුණත් ඔබගේ යෝජනා කෙරේ අවධානය යොමු කරන බවත් සිංහල විශ්වකෝෂ කාර්යාලය අවධාරණය කරයි.
 
  
ඔබගේ ශාස්ත්‍ර ගවේෂණය සාර්ථක වේවායි සිංහල විශ්වකෝෂ කාර්යාලය ප්‍රාර්ථනා කරයි.
+
'''සිංහල විශ්වකෝෂය අන්තර්ජාල ගත කිරීම කඩිනම් ව්‍යාපෘතියකි. පළ වී ඇති විශ්වකෝෂ කාණ්ඩ දහතුනේ ඇතුළත් සියලූම ලිපි දැනට ඇතුළත් නොවී තිබීමට පුළුවන. එහෙත් පියවරෙන් පියවර කල් ඉකුත් නොවූ ලිපි ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.'''

18:07, 29 අගෝස්තු 2017 වන විට නවතම සංශෝධනය

Dep Cul 4.png


සිංහල විශ්වකෝෂ කාර්ය මණ්ඩලය

ප‍්‍රධාන කර්තෘ

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

බී. ඒ. (ගෞ) (ශ‍්‍රී ලංකා), පීඑච්.ඞී. (කැලණිය), ජපන් භාෂා ඩිප්ලෝමා (ඔසාකා වි.භා.වි. ජපානය), ඉංග‍්‍රීසි භාෂා ඩිප්ලෝමා (ඇක්වයිනාස්), හින්දි භාෂා දෑවුරුදු සහතිකය (ශ‍්‍රී ලංකා), පෘතුගීසි භාෂා එක් අවුරුදු සහතිකය (ශ‍්‍රී ලංකා), සාම්ප‍්‍රදායික ජපන් නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ලලිත කලා අධ්‍යයනාංශයේ අංශාධිපති, මානව ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති, වැඩබලන උපකුලපති, මහා බි‍්‍රතාන්‍යයේ ලංඩන් විශ්වවිද්‍යාලයේ මධ්‍ය කාලීන ලංකාවේ සමාජ සංවිධානය පිළිබඳ පර්යේෂක, ජපානයේ ක්යෝතෝහි ජපන් අධ්‍යයන කටයුතු පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ පර්යේෂක, ජපානයේ තෝක්යෝහි දයිතෝ බුන්ක විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය කලාව පිළිබඳ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල, ජපන් හා ලලිත කලා යන අධ්‍යයනාංශවල බාහිර කථිකාචාර්ය, ශ‍්‍රී ලංකාවේ කොන්ෆ්‍යුෂියස් ආයතනයේ අධ්‍යක්ෂ, සිංහල සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ආදී තනතුරු දැරූ

සහකාර කර්තෘ

රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ - බී. එස්සී. (මොස්කව්), එම්. එස්සී. (මොස්කව්), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), රුසියානු භාෂා ප‍්‍රවීණතා සහතිකය (මොස්කව්)

කර්තෘ මණ්ඩල සහකාර

සුගන්ධි කලණා දෑසමන් මෙන්ඩිස් - බී.ඒ. ගෞ. (රුහුණ), එම්. ඒ. (කැලණිය)

ආර්. පී. අයි. එල්. පියරත්න - බී. ඒ. ගෞ. (කැලණිය), ජපන් භාෂා ප‍්‍රවීණතා සහතිකය

චිත‍්‍ර සංස්කාරක

එම්. ඞී. රංජන සිරිවර්ධන - චිත‍්‍ර ශිල්පී පුහුණු පාඨමාලා සහතිකය (NAITA), සාම්ප‍්‍රදායික චිත‍්‍ර ශිල්පී ව්‍යාපෘතිය - පළමු පෙළ, සිතුවම් සංරක්ෂණය (මොරටුව), පරිගණක මුද්‍රණ රටා පාඨමාලාව (රජයේ මුද්‍රණාලය), ලෝක කලා ඉතිහාසය (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)

ශෝධ්‍ය පත‍්‍ර පාඨක

දිනූෂි නිරෝමා හිරිපිටිය

පුස්තකාල සහකාර

එන්. මාරසිංහ


සහාය කාර්ය මණ්ඩලය

කළමනාකරණ සහකාර - එස්. ඇල්බට්

කාර්යාල කාර්ය සහායක - එස්. සෙබස්තියන්

සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?

යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සැපයෙන ග‍්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප‍්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමය.

2500 වන බුද්ධ ජයන්ති වැඩ පිළිවෙළේ කාර්යභාරය ඉසිලූ ලංකා බෞද්ධ මණ්ඩලය විසින්, විශ්ව සම්මත ප‍්‍රමිතීන්ට ගැළපෙන ආකාරයෙන් සිංහල භාෂාවෙන් විශ්වකෝෂයක් සම්පාදනය කරනු පිණිස ‘සිංහල විශ්වකෝෂ කාරක සභාව’ නමින් ආයතනයක් පිහිටුවීය. එහි සභාපති පදවිය එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයාව සිටි ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිඳුන් වෙත පිරිනමන ලදි. ලේකම් පදවිය සඳහා පත් වූයේ ආචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මැතිඳුය. 1955 මැයි 02 වන දා එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍ය ව සිටි ඒ. රත්නායක මැතිඳුන් විසින් උත්සවාකාරයෙන් සිංහල විශ්වකෝෂ කාර්යාලය විවෘත කරනු ලැබිණි. දැන් මෙය පිහිටා තිබෙනුයේ බත්තරමුල්ලේ, කඩුවෙල පාරේ, අංක 275 දරන ස්ථානයේය. 2016-10-13 දින සිට මෙහි ප‍්‍රධාන කර්තෘ ධුරය දරනුයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මැතිඳුන් විසිනි.

සිංහල විශ්වකෝෂය කුමක් සඳහා ද? එහි අරමුණු

1. විද්වතුන් අතර පමණක් නොව සාමාන්‍ය ජනයා අතර පවා නූතන විද්‍යා දැනුම පැතිරවීම සිංහල විශ්වකෝෂයේ මුඛ්‍ය අරමුණක් වෙයි.

2. ලංකාව පිළිබඳව විවිධ විෂය ක්ෂේත‍්‍ර නියෝජනය කරන තොරතුරු පහසුවෙන් සොයා පරිශීලනය කළ හැකි අයුරින් පෙළ ගැස්වීමත් සිංහල විශ්වකෝෂයේ අරමුණකි.

3. ලෝකයේ වෙනත් කිසිදු විශ්වකෝෂයක නොදක්නා ලැබෙන ප‍්‍රතිපත්තියක් සිංහල විශ්වකෝෂය අනුගමනය කරයි. එනම් මෙහි පළවන ලිපිවලින් අඩක් ශ‍්‍රී ලංකාවේ තොරතුරු වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි අඩ නවීන විද්‍යා දැනුම වෙනුවෙන් වෙන් කිරීමයි.

සිංහල විශ්වකෝෂයේ ඇතුළත් වන්නේ මොනවාද?

1. 1963 සිට මේ දක්වා පළ ව ඇති, ඉහත සඳහන් සියලුම විශ්වකෝෂ කාණ්ඩවල ඇතුළත් කල් ඉකුත් නොවූ තෝරාගත් ලිපි සියල්ල මෙම වෙබ් අඩවියෙන් ඔබට කියවිය හැකිය.

2. අකාරාදී පිළිවෙළට නොවූව ද දැනට සම්පාදනය වෙමින් පවතින ලිපි ද සම්පාදනය වූ වහාම වෙබ් අඩවියට මුදා හැරේ.

3. එකී ලිපිවලට අදාළ සමහර රූප සටහන් හා ඡායාරූප ද ඔබට දැක ගත හැකිය.

දැනට නිකුත් කර ඇති විශ්වකෝෂ කාණ්ඩ

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂ කාර්යාලය, සිය දැනුම් කෝෂ්ඨාගාරය, එනම් 1963 සිට මේ දක්වා එළිදැක්වුණු සියලුම සිංහල විශ්වකෝෂ කාණ්ඩවල කල් ඉකුත් නොවූ ලිපි අන්තර්ජාලය මගින් මෙසේ ඔබ හමුවේ තබයි. සිංහල විශ්වකෝෂයේ මෙතෙක් නිකුක් වූ ලිපි සියල්ල කාණ්ඩ වශයෙන් මෙසේය,

1. කාණ්ඩය - අ සිට අයිසොප‍්‍රින් දක්වා-1963

2. කාණ්ඩය - අයිසෝරියාව සිට ආහාර දක්වා-1965

3. කාණ්ඩය - ආහාර ආරක්ෂණය සිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා-1967

4. කාණ්ඩය - ඉන්දුනීසියාව සිට උරස් සුවිකාර්යය දක්වා-1970

5. කාණ්ඩය - උරාර්තු සිට ඖෂධීය ශාක දක්වා-1974

6. කාණ්ඩය - ක සිට කාර්මික විද්‍යාව දක්වා-1978

7. කාණ්ඩය - කාර්මික විප්ලවය සිට කෛවල්‍යය දක්වා-1988 - 1991

8. කාණ්ඩය - කොංකෝඩැට් සිට ඛ්මේර් ජනරජය දක්වා-1994

9. කාණ්ඩය - ග සිට ගුවන් සේවා දක්වා-1998

10. කාණ්ඩය - ගුවන් හමුදාව සිට චහාර් දක්වා-2001

11. කාණ්ඩය - චා ඕ කුවාං යිං සිට ඡේදි දක්වා-2006

12. කාණ්ඩය - ජ සිට ජාත්‍යන්තර වෙළෙඳාම දක්වා-2010

13. කාණ්ඩය - ‘ජාත්‍යන්තර ශබ්ද ශික්ෂා හෝඩිය’ සිට ‘ටර්ක්මෙනිස්ථානය’ දක්වා-2014

මෙහි ඇති ලිපි ලියා ඇත්තේ කවුද?

සිංහල විශ්වකෝෂයේ පළවන ලිපි ලියා ඇත්තේ අදාළ විෂය සම්බන්ධ පරිචයක් හා ප‍්‍රවීණතාවක් ඇති විද්වත් මණ්ඩලයක් විසිනි. 1955 දී සිංහල භාෂාවෙන් විශ්වකෝෂය ආරම්භ වන විට එහි කටයුතු මෙහෙයැවීම පිණිස 150කට අධික, විශ්ව සම්භාවනාවට පත් විද්වතුන් පිරිසකගෙන් විශ්වකෝෂ කාරක වර්ග හා ලේඛක මඬුල්ල සමන්විත විය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි, කෝදාගොඩ ඤාණාලෝක හිමි, මාලේවන ඤාණිස්සර හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, වල්පොළ රාහුල හිමි, ලබුගම ලංකානන්ද හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, බද්දේගම විමලවංශ හිමි, වැලිවිටියේ සෝරත හිමි ආදි විචක්ෂණ භික්ෂූන්වහන්සේලාගෙන් ද ලක්දාස් ද මැල් බිෂොප්තුමා, එඩ්මන්ඞ් පීරිස් රාජගුරු ප‍්‍රසාදීන්වහන්සේ ඇතුළු දේවගැතිවරුන්ගෙන් ද ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම්, පණ්ඩිත විලියම් අල්විස්, සංගීත විශාරද ලයනල් එදිරිසිංහ, මහාචාර්ය සී. ජේ. එලියේසර්, මහාචාර්ය ඩබ්. ඇස්. කරුණාරත්න, මහාචාර්ය කේ. කනපතිපිල්ලේ, සුනිධි කුමාර් චැටර්ජි, මහාචාර්ය ජේ. තිලකසිරි, ආචාර්ය ඒ. ඩබ්. ආර්. ජෝකිම්, ජුලියස් ද ලැනරෝල්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පී. ඊ. පී. දැරණියගල, ඩී. ටී. දේවේන්ද්‍ර, ඇස්. පණීභාරත, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ඒ. ඩබ්. මයිල්වාගනම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ආචාර්ය ඇම්. ඞී. රාඝවන්, මහාචාර්ය එච්. සී. රායි, මාර්ටින් වික‍්‍රමසිංහ, බි‍්‍රගේඩියර් ජනරාල් එච්. ඩබ්. ජී. විජේකෝන්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද, ආචාර්ය ඒ. ඩබ්. පී. ගුරුගේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ජේ. ඊ. සේදරමන්, හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ වැනි විද්වත්හු එකී මණ්ඩලයට ඇතුළත් වූහ.

1. අද දවසේත් ඒ ඒ විෂය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතාවක් දක්වන විද්වතුන් ලවා ම ලිපි ලියවා ගැනීම සිංහල විශ්වකෝෂය අනුගත ප‍්‍රතිපත්තියයි.

2. සිංහල විශ්වකෝෂයේ උසස් ශාස්ත‍්‍රාලීය ප‍්‍රමිතිය තහවුරු කරමින් මෙහි ප‍්‍රධාන කර්තෘත්වය දරන ලද්දේ චිරප‍්‍රකට විද්වතුන් විසිනි. සිංහල විශ්වකෝෂයේ පළමු ප‍්‍රධාන කර්තෘවරයා වූයේ මහාචාර්ය ඞී.ඊ.හෙට්ටිආරච්චි විද්වතානෝය. ඔහුගෙන් පසු ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග ද මහාචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස ද මහාචාර්ය මැන්දිස් රෝහණදීර ආදී විද්වත්හු ද කලින් කල මෙහි ප‍්‍රධාන කර්තෘ ධුරය හෙබවූහ.

3. වර්තමානයේ මෙහි ප‍්‍රධාන කර්තෘත්වය දරනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ හිටපු පීඨාධිපති ධුරන්දර, සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ය.

සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැක්කේ කෙසේද?

1. ලොව කුමන කෙළවරේ සිටිය ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට ද දායක විය හැකිය. සෑම විශ්වකෝෂ ලිපියක ම ‘සාකච්ඡා’ නමින් තීරයක් විවෘත කර ඇත. ලිපියට අදාළ නැවුම් තොරතුරු ‘සාකච්ඡා’ තීරුවෙන් ඔබට සැපයිය හැකිය.

2. එම තීරයේ, අදාළ විශ්වකෝෂ ලිපිය සම්බන්ධ, ඔබට වැදගත් යැයි සිතෙන ඕනෑ ම තොරතුරක් ඇතුළත් කළ හැකිය.

3. එසේම එක් එක් ලිපිය පිළිබඳ අදහස්, යෝජනා, විචාර හා විවේචන ද ‘සාකච්ඡා’ තීරයෙහි ඔබට ලිවිය හැකිය.

4. එපමණක් නොව ලිපි සැපයිය යුතු නව ශීර්ෂ පාඨ ද ඔබට යෝජනා කළ හැකිය.

5. තව ද අප යෝජනා කර තිබෙන ශීර්ෂ පාඨ යල් පැන ගොස් ඇතැයි ඔබ අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ සඳහන් කිරීමෙන් ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැකිය.

6. විශ්වකෝෂයේ පළ ව ඇති ලිපිවල අඩුපාඩු පෙන්වා දෙමින් ද ‘සාකච්ඡා’ තීරයෙන් ඔබට අප දැනුවත් කළ හැකිය.

7. ඒ ඒ ලිපියට අදාළ ව පළ කළ හැකි ඡායාරූප, චිත‍්‍ර, රූප සටහන්, වගු, ප‍්‍රස්තාර, වීඩියෝ පට වැනි නොයෙක් උපකාරක මෙවලම් ද ඔබට යෝජනා කළ හැකිය.

8. සිංහල විශ්වකෝෂයේ ඉදිරියේ දී පළවීමට නියමිත ව තිබෙන එහෙත් මේ දක්වා ලියා නැති මාතෘකා පිළිබඳ අදහස් ද ඔබට සෑම ලිපියක් සමඟ ම ඇති ‘සාකච්ඡා’ තීරයෙහි සඳහන් කළ හැකිය.


සිංහල විශ්වකෝෂය අන්තර්ජාල ගත කිරීම කඩිනම් ව්‍යාපෘතියකි. පළ වී ඇති විශ්වකෝෂ කාණ්ඩ දහතුනේ ඇතුළත් සියලූම ලිපි දැනට ඇතුළත් නොවී තිබීමට පුළුවන. එහෙත් පියවරෙන් පියවර කල් ඉකුත් නොවූ ලිපි ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මුල්_පිටුව&oldid=556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි