අන්නපූර්ණාදේවී

සිංහල විශ්වකෝෂය වෙතින්
15:18, 24 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අන්නපූර්ණාදේවී යනු ශිව දෙවියාගේ භාර්‍ය්‍යාව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අන්නපූර්ණාදේවී යනු ශිව දෙවියාගේ භාර්‍ය්‍යාව වූ උමාවට (පාර්වතියට) ව්‍යවහාර කරන නාමයකි. භික්ෂාටනයෙන් ආහාර කිසිත් නොලැබ පැමිණි ශිව දෙවියන්ට තමා ලත් ආහාරය අනුභව කරවීම හේතුකොටගෙන උමාවට අන්නපූර්ණාදේවී යන නම ඇති වූ බව සඳහන් වේ. (උමා බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්නපූර්ණාදේවී&oldid=1986" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි