දිය කිරල

සිංහල විශ්වකෝෂය වෙතින්
13:45, 16 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇතැම් ප්‍රදේශවල වල් කිරල නමින් ද දිය කිරිල්ල නමින් ද හැඳින්වේ. පැලෑටි වශයෙන් වැඩේ.

Hydrolea zeylanica (L) vahi යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. HTDROPHYLLACEAE යන උද්භිද කුලයට අයත් ය. ඝන නාමය ග්‍රීක හා ලතින් භාෂාවලින් දිය ඔලිව් යන අරුත දෙයි. ශ්‍රී ලංකාවේ මෙම කුලය යටතේ වාර්තා වී ඇති එක ම ශාකයයි. ද්වි බීජ පත්‍රී ඒක වාර්ෂික ශාකයකි. දිය සීරාව දිගු බීජ කෝෂ සහිත ය.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_කිරල&oldid=5420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි