අක්සාකොෆ්, කොන්ස්තන්තීන් සිර්ගෙයවිච් (1817-1860)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිර්ගෙයි තිමෆෙයවිච්ගේ වැඩිමහල් පුත් වූ මෙතෙමේ ස්ලාවොෆිලිස්ම් නම් වූ ජාතික ව්‍යාපාරයේ මූලිකයෙක් විය.

(සංස්කරණය:1963)