අගලවත්ත-3

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩ පත්තුවේ කඳන්ගොඩ වතුයාය වසමට අයත් ගමක් ද අගලවත්ත නමින් හැඳින්වෙයි. එය රත්නපුර ඡන්ද කොට්ඨාසයට අයත් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අගලවත්ත-3&oldid=1245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි