මහාභාරතයේ සඳහන් වන වීරයෙක් ද අග්නිවේශ යන නමින් හැඳින්වේ. ඔහු භාරද්වාජ සෘෂිවරයාගෙන් ආග්නේය අස්ත්‍ර ශිල්පය ඉගෙන ධෘෂ්ටද්‍යුම්නගේ පියාට එම ශිල්පය ඉගැන්වූ බව කියත්.
(සංස්කරණය:1963)