අග්නිවේශ 3

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අගස්ති සාෂිවරයාට ද අග්නිවේශ නම් ශිෂ්‍යෙයක් විය. ඔහු ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ ආචාර්යවරයා හැටියට මහාභාරතයෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්නිවේශ_3&oldid=1285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි