අගා මිරාක් (16 වැනි ශතවර්ෂය)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පර්සියානු ජාතික චිත්‍ර ශිල්පියකු වූ මෙතෙම බුඛාරා චිත්‍ර සම්ප්‍රදායයේ ආරම්භකයා විය. මෙතෙමේ සුලේඛනය (calligraphy), ලිපිරඤ්ජනය (manuscript illumination), කැටයම් කෙටීම ආදිය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. භිසාද්ගේ ශිෂ්‍යයකු වූ ම අලංකාර ලේඛනයන්ගෙන් සරසන ලදි. නිසාමි නමැති පර්සියානු කිවියාගේ කාව්‍ය පංචකය සංගෘහීත "ඛම්සා අගා මිරාක් සිය ගුරුවරයාට දෙවැනි නොවන තරමේ සමතෙක් විය (භිසාද් බ.). මොහු විසින් හෙරාට්හි ගොඩනැඟිලි කිහිපයක්" නමැති ග්‍රන්ථය ද අගා මිරාක්ගේ සිතුවම්වලින් අලංකාර විය. රේඛාලංකාරයෙන් හා වර්ණාලංකාරයෙන් හෙබි අගා මිරාක්ගේ සිතුවම්වල අමුතු ලාලිත්‍යයක් හා උදාරත්වයක් පිළිබිඹු වේ.

(සංස්කරණය:1963)