අත්ථදස්සී - 2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහානාම රජු දවස අනුරාධපුරයේ මහාවිහාරයෙහි විසූ හිමි නමකි. බුද්ධඝෝෂ තෙරණුවෝ ජාතකට්ඨකථාව ලියන ලද්දේ බුද්ධමිත්ත, බුද්ධදේව, අත්ථදස්සී යන තෙරවරුන්ගේ ආරාධනයෙනැයි සඳහන්ව ඇත. ජාතක අටුවායෙහි මේ තෙරණුවන්ගේ නාමය සඳහන් වූ සැටියෙන් ම එකල මහාවිහාරයෙහි වැඩ සිටි සම්භාවිත වූ තෙර කෙනකුන් බව සිතිය හැකිය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්ථදස්සී_-_2&oldid=1505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි