අත්ලන්තික් සිටි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකාවේ නිව් ජ'සි ජනපදයේ නගරයකි. මෙය නිව්යෝක් නගරයට සැතපුම් 140ක් පමණ දකුණෙන් හා fපිලඩෙල්fපියාවට සැතපුම් 60ක් පමණ අග්නිදිගින් වූ, සැ. 10ක් පමණ දිගැති ඇබ්සිකොන් බීච් නම් දිවයිනේ පිහිටා ඇත්තේය. 1750 පමණේ දී මුලින් ම ජනාවාස බවට පත් මෙය නගරයක් වූයේ 1854 දී ය. මුහුදුබඩ පිහිටි, සංචාරක මධ්‍යස්ථානයක් වූ මේ නගරයට දේශසංචාරකයන්ගෙන් විශාල ආදායමක් ලැබේ. මෙහි ජනගහනය (1950) 61,657කි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්ලන්තික්_සිටි&oldid=1515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි