අනයිසා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සවුදි අරාබියේ ක්වාසිම් පළාතේ පිහිටි නගරයකි. නෙයිඩ් කාන්තාරයේ විශාල ක්ෂේම භූමියක් ආශ්‍රිතව පිහිටි මෙය රටඉඳි, දෙහි, දොඩම්, සම් සහ ගිතෙල් ආදි ද්‍රව්‍ය ද එළු, බැටළු, ඔටු ආදි සතුන් ද අලෙවි කෙරෙන වෙළඳ නගරයකි. ජනගහනය (1953) 25,000 කට අධිකය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනයිසා&oldid=1800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි