අන්ද්‍රෙ මුදලි, දොන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ කොන්ස්තන්තීනු ද සා (1618 – 20, 1623 – 1630) නමැති ප්‍රතිකාල් ආණ්ඩුකාරයාගේ භාෂා පරිවර්තකයාව සිටි සිංහල මුදලි කෙනෙකි. ක්‍රි.ව.1627 දී පමණ ප්‍රතිකාලුන්ට විරුද්ධව සෙනරත් රජුට පක්ෂව කැරලි ගැසීමට කුමන්ත්‍රණය කළ සිංහල නායකයන් කිහිපදෙනා අතුරෙන් ඔහු ද කෙනෙකි. පසුව ඔහු ප්‍රතිකාල් කාන්තාවක හා විවාහ වී සිටි බව ද ක්‍රිස්තියානි ආගම වැලඳ ගෙන සිටි බව ද කියති.

(සංස්කරණය:1963)