අපිචක්‍රය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Epicvele) වඩා ලොකු වෘත්තයක පරිධිය දිගේ චලනය වන කේන්ද්‍රයක් සහිත කුඩා වෘත්තයකට අපිචක්‍රය යයි කියති. මේ මගින් පැරණි ග්‍රීක නක්ෂත්‍ර විද්‍යාඥයන් විසින් ග්‍රහයන්ගේ විෂමාකාර වූ චලන ජ්‍යාමිති නයින් පහදා දෙන ලදි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපිචක්‍රය&oldid=2023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි