අභිභු-2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බෝධිසත්වවරයෙකි. ශාක්‍යමුනීන්ද්‍රයන්ගෙන් විවරණ ලැබූ මේ බෝධිසත්වවරයා ගෞතම බුදුන්ගෙන් පසු පහළවන පස්වන බුදුවරයා වන්නේ යයි අනාගතවංසයෙහි මෙත්තෙය්‍ය සූත්‍රයේ සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභිභු-2&oldid=2152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි