අමරකෝන් මුදියන්සේලාගේ හෙට්ටිමුල්ලේ අප්පුහාමි ආරච්චි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාතලේ කැරැල්ලට (1848) සහභාගී වී රාජද්‍රෝහී වී යයි චෝනා ලැබ යුද්ධාධිකරණයක තීරණය අනුව මහනුවර බෝගම්බර දී එල්ලා මරණ ලද තැනැත්තෙකි.

පොත්පත්

සිංහලේ නිදහස් සටන

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1962)

(සංස්කරණය නොකළ)