අම්බන-2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ ගම්පහ සිය පන්තුවට අයත් පැරණි කුඩා ගමකි. අම්බන කන්ද නමැති උස් භූමියකින් යුත් මේ ගම අසලින් අඹන්ගඟ (බ.) ගලා බසී. මීගමු යුද්ධයේ දී දක්ෂ ලෙස සටන් කළ මීගමු මුදියන්සේ නමැති ද්‍රවිඩ ජාතික මස්මරන්නකුට සිංහල රජකු විසින් මේ ගම සන්නසකින් පවරා දෙන ලදැයි සඳහන් වේ. පැරණි ධාන්‍යාගාරයක් නෂ්ටාවශෙෂ මෙහි දක්නට ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අම්බන-2&oldid=2241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි