අමාර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නැගෙනහිර ඉරාකයේ අමාර නම් පළාතෙහි බස්රා නුවරට සැ.100ක් වයඹ දිගින්, ටයිග්‍රීස් ගඟබඩ පිහිටි ගමකි. 19 වැනි සියවසෙහි ආරම්භවුණු වැදගත් කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් ද ගංතොටක් ද වන එහි ජනගහනය (1956) 18.377කි.

අමාර පළාතෙහි ජනගහනය (1956) තුන් ලක්ෂයක් පමණ විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමාර&oldid=2188" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි