අමිතා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දේවදහ ශාක්‍ය රජුගේ මිනිබිරිය වූ මෝ තොමෝ සීහහනු රජුගේ හා කච්චානා බිසවගේ දුහිතෘවකි. මැයට ප්‍රමිතා නම් සොහොයුරියක් ද වූවාය. අමිතා තොමෝ සුදොවුන් රජුගේ නැගණි ද සුප්‍රබුද්ධ රජුගේ මෙහෙසිය ද වුවා ය. සිදුහත් කුමරුන්ගේ බිසෝ තනතුරට පත් භද්දකච්චානා (යසෝධරා) ද එතුමියගේ සහෝදර දේවදත්ත ද මැයගේ දරුවෝය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමිතා&oldid=2192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි