අයිබීරියාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පුරාතනයෙහි දී මේ නමින් හඳුන්වන ලද්දේ කොකේසස් කඳුවැටියට දකුණෙන් පිහිටි ප්‍රදේශයකි. අද සෝවියට් රුසියාවේ සමූහාණ්ඩු ප්‍රදේශයක් වන ජෝර්ජියාව සෑදී ඇත්තේ මේ පැරණි ප්‍රදේශය ද ඇතුළුවය. අයිබීරියාව කලක් පර්සියාවට යටත්ව තිබිණැයි කියත්.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිබීරියාව&oldid=2317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි