අරිට්ඨක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහාසමය සූත්‍රයෙහි ප්‍රකාශ වන දේව සමූහයන් අතුරෙහි අරිට්ඨක යන නමින් හැඳින්වෙන දේව සමූහයෙක් වෙයි. අරිට්ඨක දෙවියන් පිළිබඳව විස්තර දැක්වෙන තැනෙක් නැත. ඔවුන් මහා සමයදේශනා අවස්ථායෙහි ඒ දේව සභාවෙහි සිටි බව පෙනේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිට්ඨක&oldid=3539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි