අවස්ථා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රහ, ස්වර, ද්වාදශාංශකාදියෙහි තත්කාලීන පැවැත්මේ ආකාරය අවස්ථා යන නමින් ජ්‍යෝතිෂාදි ශාස්ත්‍රයන්හි හඳුන්වා තිබේ. අවස්ථාවන්ගේ ප්‍රභේද බොහෝ ගණනකි. ඒ පිළිබඳ විස්තර ජ්‍යෝතිෂ ග්‍රන්ථයන්හි දැක්වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවස්ථා&oldid=6128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි