අශෝක බ්‍රාහ්මණ
සිංහල විශ්වකෝෂය වෙතින්
කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි විසූ බ්‍රාහ්මණයෙකි. බුදුන් කෙරෙහි මහත් භක්තියක් දැක් වූ මෙතෙම දිනක් ලහබත් අටක් සංඝයාට පිරිනමා ඒ බත් නිබඳ දෙවයි භරණී නම් දාසියට කීයේ යැයි මහාවංසයෙහි සඳහන් වෙයි.
(සංස්කරණය: 1965)