අස්ථී විද්‍යාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Osteology). ව්‍යුහ විද්‍යාවේ අංශයක් වන මෙය පෘෂ්ඨ වංශීන්ගේ (vertebrates) (පෘෂ්ඨ වංශිකයෝ බ.) ඇටසැකිල්ල සහ ඇට පිළිබඳ විද්‍යාවයි. වෙනත් සත්ව විශේෂවල සහ සත්ව ජාතිවල ඇට පරීක්ෂා කොට සැසඳීම තුලනාත්මක අස්ථි විද්‍යාව නම් වේ. (ව්‍යූහ විද්‍යාව බ.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්ථී_විද්‍යාව&oldid=5734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි