ආකෝර (ආඝෝර) ජීවම (බන්ධනය)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය ආකාර (ආඝෝර) නමැති යක්ෂයා මන්ත්‍ර බලයෙන් බන්ධනය කර ඔහු ලවා යම් යම් දේ කරවා ගත හැකි යයි කියන මන්ත්‍ර සාධනයකි. මෙම ජීවම කර ගත් තැනැත්තාට සොර සතුරු සිවුපා සර්පාදි බියක් ඇති වීමට ආකෝර යක්ෂයා ඉඩ නොදෙතැයි ද කියනු ලැබේ.

(සංස්කරණය: 1965)