ආනන්ද සිටු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුද්ධකාලයෙහි සැවැත්නුවර විසූ මහාධන සිටුවරයෙකි. අසූ කෙළක් පමණ වස්තුව ඇතිව සිටි හෙතෙම ඒසා විශාල ධනස්කන්ධයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ධනය නිධාන කළ තැන් සිය එක ම පුතුට ද නොකියා අනාථයකු ලෙස මැරී එනුවර සමීපයෙහි ගමක සැ‍ඬොල් කුලයක උපන්නේ යයි ධර්මග්‍රන්ථවල එයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආනන්ද_සිටු&oldid=6481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි