ඇනක්‍රියොන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රිස්තු පූර්ව 572-488). ග්‍රීක භාවගීත රචකයෙකි. සුළු ආසියාවේ තියෝස්හි උපන් ඔහු සේමොස්හි පොලික්රේටිස් රජුගේ ආරාධනාවෙන් ඒ රජසබයෙහි ද එරජු ඇවෑමෙන් ඇතන්ස්හි හිපාර්කස් රජසබයෙහි ද වෙසෙමින් ප්‍රශස්ති කාව්‍ය රචනා කළ බව සිතිය හැකිය. ඔහුගේ භාවගීතවලට ප්‍රධාන වශයෙන් විෂය වූයේ මධුපානය සහ ශෘංගාරයයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇනක්‍රියොන්&oldid=8472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි