ඇන්ඩ්‍රොමැකී
සිංහල විශ්වකෝෂය වෙතින්
හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ එන ශ්‍රෙෂ්ඨ ස්ත්‍රී චරිතයකි. ඈ හෙක්ටර් නමැති ට්‍රෝජානු කුමරුගේ භාර්යාව වූවාය. නොයෙක් අභාග්‍ය සම්පන්න සිද්ධීන්ගෙන් ගහන වූ ඇගේ ජීවිතයෙහි දක්නා ලැබුණු විශිෂ්ට ලක්ෂණය වූයේ පවිත්‍ර පතිභක්තියයි.
(සංස්කරණය: 1967)