ඉන්ද්‍රධ්වජ
සිංහල විශ්වකෝෂය වෙතින්
හින්දු දේවකථාවන්හි එන පරිදි, අසුරයන් සමඟ යුද කිරීමෙහි අපොහොසත් වූ දෙවිවරු වරක් බ්‍රහ්මයා කරා ගොස් ඔවුනට පිහිට වන පලස අයැද සිටියහ. එකල බ්‍රහ්මයාගේ අවවාදය රෙිදි දේවසේනාව සමඟ කිරි මුහුද වෙත ගිය ඉන්ද්‍රයාට විෂ්ණු විසින් දෙන ලද ධ්වජය ඉන්ද්‍රධ්වජය නම් විය. එහි ආධාරයෙන් ඉන්ද්‍රතෙමේ අසුරයන් ජය ගත්තේල.
(සංස්කරණය: 1970)