ඉන්ද්‍රාණී
සිංහල විශ්වකෝෂය වෙතින්
ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයාගේ දූ වූවාය. ඇය පැහැරගෙන ගිය ඉන්ද්‍ර ඇගේ පියාගේ ශාපයෙන් මිදීම පිණිස ඔහුගේ මරණය පවා සිදු කෙළේය. ඕතොමෝ ජයන්ති, ජයන්ත යන දූපුතුන් දෙදෙනාගේ මව වූවාය. ශවී, පුලෝමජා, පෞලෝමී, මාහේන්ද්‍රී, ජයවාහිනී හා ඓන්ද්‍රී ඇයට ව්‍යවහාර කරන වෙනත් නම්වලින් සමහරකි.
(සංස්කරණය: 1970)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]