ඉයාම්පූ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Illampu). බොලීවියානු ඇන්ඩීස් (බ.) කඳුකරයේ පිහිටි ශිඛර තුනකින් යුත් සෝරාටා කඳු කුළු අතුරෙහි ඉතා ම උස් ශිඛරයයි. උසින් අඩි 21,276ක් වූ මේ මුදුන සෑම කල්හි ම හිමෙන් වැසී ඇත. 1898 දී සර් විලියම් කොන්වේ මෙම කූටය තරණය කෙළේය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉයාම්පූ&oldid=8141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි