ඉරිපැන්නුම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ගෙන් එකකි. මෙය ඇතැම් විට වින කිරීමක් වශයෙන් ඇතැම් විට දබර කිරීම් පිණිස පසු පස්සේ ලුහුබැඳ එන සතුරා බිම හෙළීමට ද යොදනු ලැබේ. ජප කරන ලද දණ්ඩකින් පාර හරහට ඉරක් ඇන්ද විට එය ඉක්මවා හෝ ඊට උඩින් පැන හෝ යන සතුරාට උවදුරු පැමිණවීම මෙහි අදහසයි.

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරිපැන්නුම්&oldid=7779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි