ඊෂෙෆ්ස්ක්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ සෝවියට් රුසියාවට අයත් උට්මූර්ට් ස්වතන්ත්‍ර ප්‍රදේශයෙහි අගනුවරයි. කමා නදියේ අතු ගංගාවක් වන ඊෂ් ගඟ බඩ පිහිටි මෙහි ජනගහනය (1965) 351,000කි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊෂෙෆ්ස්ක්&oldid=8212" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි