උත්තර සාමණේර
සිංහල විශ්වකෝෂය වෙතින්
දුටුගැමුණු රජු කල විසූ රහත් සාමණේර නමකි. මහාසෑයේ ධාතු ගර්භය නිම කිරීම පිණිස උතුරුකුරු දිවයිනෙන් මේදවන් පාෂාණ ගෙන ආ සාමණේර දෙනමගෙන් එක් නමක් උත්තර සාමණේරයන් වූහයි ලංකා වංශකථාවන්හි සඳහන් වේ.
(සංස්කරණය: 1970)
[[ප්රවර්ගය:]]