උතුරාවල විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කෑගලු දිස්ත්‍රික්කයේ ගල්බොඩ කෝරළයෙහි එගොඩපත්තුව බද උතුරාවල ගමෙහි පිහිටියේය. මෙහි අනුභාව සම්පන්න දේවාලයක් ද තුබූ බව කියති. සතුරන් විසින් විනාශ කරන ලද මේ ස්ථානයෙහි දැනට ශේෂව ඇත්තේ පුරාණ බෝධිවෘක්ෂය හා ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ ස්වල්පයක් පමණි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උතුරාවල_විහාරය&oldid=9142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි