උද්ධචූළාභය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රි.පූ. 250-210) සහෝදරයෙකි. මුටසිව රජුගේ පුත්‍රයෙකි. මිහිඳු මාහිමියන් බොදු දහමෙන් ලක්වැසියා ප්‍රබෝධ කරවද්දී මේ කුමරා මහියංගණ ප්‍රදේශය පාලනය කළ බව ද මහියංගණ ස්තූපය තුන්වැනි වර තිස්රියන් උසට බඳවන ලද්දේ මොහු විසිනැයි ද සඳහන්ය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උද්ධචූළාභය&oldid=9167" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි