උපමාර්ථ ප්රකරණය
සිංහල විශ්වකෝෂය වෙතින්
සිංහල ජනයා අතර පුරාණයෙහි සිට පැවැත එන තුන් තේරවිලි, තේරවිලි කවි, ටීකා සිව්පද, ප්රහේලිකා, අන්යාලාප, උපමා ආදි විනෝද කියමන් රැස් කොට කරන ලද කුඩා සංග්රහයකි. මෙය ඇතැම් තැන ගාථායෙන් ද ඇතැම් තැන ශ්ලෝකයෙන් ද ඇතැම් තැන කවියෙන් ද ප්රබන්ධ කොට ඇත.
(සංස්කරණය: 1970)