සුඩානයේ කෝර්දෝෆන් පළාතේ ප්‍රධාන නගරයයි. වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මේ නගරයෙහි ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍ය නම් මැලියම් වර්ග, ධාන්‍ය හා ගවබැටළු ආදි සත්තුය. ජනගහනය (1964) 60,000කි.
(සංස්කරණය: 1970)