ණ-2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සංස්කෘත කෝෂග්‍රන්ථාගත පරිදි මෙය ඥානය (දැනුම), ආභරණය, නිශ්චිතබව, සහතික කිරීම, නරක මිනිසා, ශිව දෙවියා, බුදුරජැ යන අරුත්හි යෙදෙන පුල්ලිංගික නාමයකි.

(කර්තෘ: විමල් ජී. බලගල්ලේ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ණ-2&oldid=4408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි