දශ පොරොන්‍දම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විවාහ පරීක්‍ෂාවේ දී විශේෂ සැලකීමට භාජනවූ පොරොන්‍දම් දහය සම්බන්ධයෙන් කරුණු දැක්වෙන කවිපොතකි. කර්‍තෘ අවිනිශ්චිත ය. පද්‍ය තිස්දෙකකට සීමා වූ මේ පොතේ අගට ජාතකරත්නයෙන් උපුටාගත් කවි පන්තියක් හා දෙහලක්‍ෂණ විද්‍යාව පිළිබඳ විස්තරයක් ද ඇතුළත් ය.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දශ_පොරොන්‍දම&oldid=5171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි