දිය කූඩළු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇතැම් ප්‍රදේශවල වල් කූඩළු නමින් ද හැඳින්වේ. Hydrocera triflora (L.) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. BALSAMINACEAE බෝල්සමිනාසේ යන උද්භිද කුලයට අයත් ය. කලින් GERANIACEAE උද්භිද කුලයට අයත් ව තිබිණ. ඝන නාමය ග්‍රීක හා ලතින් භාෂාවලින් දිය ඉටි යන අරුත් දෙයි. පොකුණුවල හා පිරිසිදු ජලය සහිත දිය පහරවල වැඩේ. සුදු පැහැති මල් වසර පුරා දැකිය හැකිය.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_කූඩළු&oldid=5469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි