දිය හබරල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Monochoria hastata (L.) solms යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. PONTEDERIACEAE (පොන්ටෙඩරියාසේ) නම් උද්භිද කුලයට අයත් ය. වලයාකාරව පිහිටන රේණු පහට වඩා වෙනස් ව පිහිටි කැපී පෙනෙන තනි රේණුවක් පූර්වයෙන් පිහිටයි.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_හබරල&oldid=5413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි