නාරංගස්පිටියේ සුදස්සී හිමි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොතලාවල රජමහා විහාරාධිපත්‍යය හිමි 'පතහවතු' සඟ පරපුරේ ආදිම වූයේ නාරංගම්පිටියේ සුදස්සී හිමියෝයි. එතුමෝ ගුණ නුවණින් උසස් තැනක් සිටි උතුමෙකි.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)