පොල්වත්තේ බුද්‍ධදත්ත හිමි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය ව සිටි, අග්ගමහා පණ්ඩිත, කොළඹ ආන්නද සහ නාලන්දා විද්‍යාලයයන්හි ආචාර්ය ව සිටි, කීර්තිමත් පාලි පඬිවර.