සභාපති

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරණි ලිපිලේඛනවල සඳහන් වන පරිදි මොහු රාජ සභවේ සභාපති වූ බැව් නිගමනය කළ හැකි ය. ඇතැම් කාලවල දී මේ පදවිය ඉසුලූ ප්‍රභූවරුන්ගේ සංඛ්‍යාව එක් අයෙකුට වඩා වැඩි වූයේ ය. සභාපතිවරයාට අධිකරණ කටයුතුත් අයත් ව තිබුණා විය හැකි ය.

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සභාපති&oldid=4482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි