සිංහල ගුරුපොත, සිංහල සමානාර්ථ ශබ්දකෝෂය, හෙළ උරුමය, ඉංග්රීසි-සිංහල සහ සිංහල-ඉංග්රීසි ශබ්දකෝෂ ආදී ග්රන්ථයන්හි කර්තෘ, පර්යේෂකයකු සහ ප්රකට ග්රන්ථ පරිවර්තකයකු ව සිටි.