සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ සෝවියට් රුසියාවට අයත් උට්මූර්ට් ස්වතන්ත්ර ප්රදේශයෙහි අගනුවරයි. කමා නදියේ අතු ගංගාවක් වන ඊෂ් ගඟ බඩ පිහිටි මෙහි ජනගහනය (1965) 351,000කි.
(සංස්කරණය: 1970)