ඒකාවලී යෝගය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එක් එක් රාශියෙහි එක එක ග්‍රහයා බැගින් සිටීම කරණකොටගෙන මුතු වැළක් වැනි වූ යම් යෝගයක් වේ ද එය ඒකාවලී යෝගය නම් වේ. මේ යෝගය ඇතිව උපන් තැනැත්තේ සතුරන් නසන, සියලු රජුන්ගේ ඔටුනුවලට රත්නයක් වැනි වූ, විද්‍යාවන්හි නිපුණ, උත්තමයෙක් වේ යයි සඳහන් වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකාවලී_යෝගය&oldid=11483" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි