"ඒරම් ලිලි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(සාන්ටෙඩෙෂියා ද ඊතියොපිකා - Zantedeschia Aethiopica Spreng). අරාසේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
−
(සාන්ටෙඩෙෂියා ද ඊතියොපිකා - Zantedeschia Aethiopica Spreng). [[අරාසේ]] (බ.) කුලයට අයත් ඉතා ප්‍රකට දකුණු අප්‍රිකානු පැළෑටියකි. එහි කොළ තරමක් විශාලය; හැඩය අතින් ඊතලාකාරය හෙවත් ශරාභය. අඩියක් පමණ දික් වූ කොළපාට නටුවක් ඇති පුෂ්ප මංජරිය මලක හැඩය ගනී. නග්න, ඒකලිංගික මල් ඇති එහි අක්ෂය (ඡද ශූකිය) සුදුපාට මුකුටයක් වැනි අග උල් වූ කොලපුවකින් (spathe) වට වී තිබේ. අක්ෂයේ උඩ කොටසෙහි පුමාංගි පුෂ්පත් පහත කොටසෙහි ජායාංගි පුෂ්පත් හට ගනී.  
+
[[ගොනුව:5-423.jpg|400px|right]](සාන්ටෙඩෙෂියා ද ඊතියොපිකා - Zantedeschia Aethiopica Spreng). [[අරාසේ]] (බ.) කුලයට අයත් ඉතා ප්‍රකට දකුණු අප්‍රිකානු පැළෑටියකි. එහි කොළ තරමක් විශාලය; හැඩය අතින් ඊතලාකාරය හෙවත් ශරාභය. අඩියක් පමණ දික් වූ කොළපාට නටුවක් ඇති පුෂ්ප මංජරිය මලක හැඩය ගනී. නග්න, ඒකලිංගික මල් ඇති එහි අක්ෂය (ඡද ශූකිය) සුදුපාට මුකුටයක් වැනි අග උල් වූ කොලපුවකින් (spathe) වට වී තිබේ. අක්ෂයේ උඩ කොටසෙහි පුමාංගි පුෂ්පත් පහත කොටසෙහි ජායාංගි පුෂ්පත් හට ගනී.  
  
ඒරම් ලිලි පැළෑටිය සාමාන්‍යයෙන් ලංකාවේ අඩි 2,500ට වඩා උස් වූ කඳුකර ප්‍රදේශවල වැවේ. මේ පැළෑටියට තෙතමනය ඉතා අවශ්‍ය නිසා පොකුණු අද්දර එය සරුවට වැවෙයි. භූගත කඳන්වලින් මෙය පහසුවෙන් බෝ කළ හැක.  
 
ඒරම් ලිලි පැළෑටිය සාමාන්‍යයෙන් ලංකාවේ අඩි 2,500ට වඩා උස් වූ කඳුකර ප්‍රදේශවල වැවේ. මේ පැළෑටියට තෙතමනය ඉතා අවශ්‍ය නිසා පොකුණු අද්දර එය සරුවට වැවෙයි. භූගත කඳන්වලින් මෙය පහසුවෙන් බෝ කළ හැක.  

11:52, 13 ඔක්තෝබර් 2026 තෙක් සංශෝධනය

5-423.jpg
(සාන්ටෙඩෙෂියා ද ඊතියොපිකා - Zantedeschia Aethiopica Spreng). අරාසේ (බ.) කුලයට අයත් ඉතා ප්‍රකට දකුණු අප්‍රිකානු පැළෑටියකි. එහි කොළ තරමක් විශාලය; හැඩය අතින් ඊතලාකාරය හෙවත් ශරාභය. අඩියක් පමණ දික් වූ කොළපාට නටුවක් ඇති පුෂ්ප මංජරිය මලක හැඩය ගනී. නග්න, ඒකලිංගික මල් ඇති එහි අක්ෂය (ඡද ශූකිය) සුදුපාට මුකුටයක් වැනි අග උල් වූ කොලපුවකින් (spathe) වට වී තිබේ. අක්ෂයේ උඩ කොටසෙහි පුමාංගි පුෂ්පත් පහත කොටසෙහි ජායාංගි පුෂ්පත් හට ගනී.

ඒරම් ලිලි පැළෑටිය සාමාන්‍යයෙන් ලංකාවේ අඩි 2,500ට වඩා උස් වූ කඳුකර ප්‍රදේශවල වැවේ. මේ පැළෑටියට තෙතමනය ඉතා අවශ්‍ය නිසා පොකුණු අද්දර එය සරුවට වැවෙයි. භූගත කඳන්වලින් මෙය පහසුවෙන් බෝ කළ හැක.

ඒරම් ලිලි පුෂ්ප මංජරියේ තනි සුද ඉතා සිත්ගන්නාසුලුය. මංගල සැරසිලි සඳහා මේ පුෂ්පමංජරීන් බෙහෙවින් ගනිති.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒරම්_ලිලි&oldid=11806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි