"අග්නාතා (Agnatha)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
නියම හනු නොමැති කමින් මත්ස්යයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ආදිකල්පික ජලජ පෘෂ්ඨවංශීන් (vertebrates) වර්ගයකි. ඔවුන්ගේ මොළයට වැස්මක් ද ශරීරය දරනු පිණිස පෘෂ්ඨ රජ්ජුවක් ද (notochord) තිබේ. ග්‍රසනිකාව (pharynx) අවට පරිසරය හා සම්බන්ධ කරන විවරවල කරමල් ද ඇත. | නියම හනු නොමැති කමින් මත්ස්යයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ආදිකල්පික ජලජ පෘෂ්ඨවංශීන් (vertebrates) වර්ගයකි. ඔවුන්ගේ මොළයට වැස්මක් ද ශරීරය දරනු පිණිස පෘෂ්ඨ රජ්ජුවක් ද (notochord) තිබේ. ග්‍රසනිකාව (pharynx) අවට පරිසරය හා සම්බන්ධ කරන විවරවල කරමල් ද ඇත. | ||
− | [[ගොනුව:C-1.jpg| | + | [[ගොනුව:C-1.jpg|200PX|center]] |
අග්නතාවන්ට සාමාන්‍යයෙන් සඟළවරල් නැත. යම් ලෙසකින් ඇතහොත් ඒවායෙහි වරල් නාරටි නොමැත්තේය. [[සෙෆලස්පිඩයෝ]] (බ.) ද ටෙරස්පිඩයෝ ද අග්නාතා වර්ගයට අයත් වඳ වූ සත්තුය. අග්නාතා වර්ගයට අයත් සත්තුන්ගෙන් අද ජීවත් වන්නේ [[සික්ලොස්ටොමාටා]] (බ.) (cyclostomata) පමණකි. | අග්නතාවන්ට සාමාන්‍යයෙන් සඟළවරල් නැත. යම් ලෙසකින් ඇතහොත් ඒවායෙහි වරල් නාරටි නොමැත්තේය. [[සෙෆලස්පිඩයෝ]] (බ.) ද ටෙරස්පිඩයෝ ද අග්නාතා වර්ගයට අයත් වඳ වූ සත්තුය. අග්නාතා වර්ගයට අයත් සත්තුන්ගෙන් අද ජීවත් වන්නේ [[සික්ලොස්ටොමාටා]] (බ.) (cyclostomata) පමණකි. | ||
− | [[ගොනුව:C-2.jpg| | + | [[ගොනුව:C-2.jpg|800px|center]] |
ආදි ම පෘෂ්ඨවංශීන් වන අග්නාතාවන්ගේ පාෂාණි භූතධාතු සිලුරිය සහ ඩෙවෝනීය අවධිවලට අයත් නිධිවලින් ලැබේ. | ආදි ම පෘෂ්ඨවංශීන් වන අග්නාතාවන්ගේ පාෂාණි භූතධාතු සිලුරිය සහ ඩෙවෝනීය අවධිවලට අයත් නිධිවලින් ලැබේ. | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
12:50, 20 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
නියම හනු නොමැති කමින් මත්ස්යයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ආදිකල්පික ජලජ පෘෂ්ඨවංශීන් (vertebrates) වර්ගයකි. ඔවුන්ගේ මොළයට වැස්මක් ද ශරීරය දරනු පිණිස පෘෂ්ඨ රජ්ජුවක් ද (notochord) තිබේ. ග්‍රසනිකාව (pharynx) අවට පරිසරය හා සම්බන්ධ කරන විවරවල කරමල් ද ඇත.
අග්නතාවන්ට සාමාන්‍යයෙන් සඟළවරල් නැත. යම් ලෙසකින් ඇතහොත් ඒවායෙහි වරල් නාරටි නොමැත්තේය. සෙෆලස්පිඩයෝ (බ.) ද ටෙරස්පිඩයෝ ද අග්නාතා වර්ගයට අයත් වඳ වූ සත්තුය. අග්නාතා වර්ගයට අයත් සත්තුන්ගෙන් අද ජීවත් වන්නේ සික්ලොස්ටොමාටා (බ.) (cyclostomata) පමණකි.
ආදි ම පෘෂ්ඨවංශීන් වන අග්නාතාවන්ගේ පාෂාණි භූතධාතු සිලුරිය සහ ඩෙවෝනීය අවධිවලට අයත් නිධිවලින් ලැබේ.
(සංස්කරණය:1963)