"අමීර් හසන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(?- 1327) ඉන්දියාවේ විසූ සුප්‍රසිද්ධ පර්සියානු කිව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:57, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

(?- 1327) ඉන්දියාවේ විසූ සුප්‍රසිද්ධ පර්සියානු කිවියෙකි. මෝගල් යුගයට පෙර පටන් පර්සියානු භාෂාව ඉන්දියාවේ ද සාහිත්‍යික භාෂාවක් හැටියට පැවැත්තේය. ඉන්දියාවේ විසූ පර්සියානු සාහිත්‍යකරුවන් අතර ඛිල්ජි රජවාසල විසූ අමීර් හසන්ට හිමිවනුයේ අමීර් ඛුස්රූට (බ.) පමණක් දෙවැනි තැනකි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමීර්_හසන්&oldid=2206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි